Sunday, February 22, 2026
Follow Us
Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

කාලගුණයේ වෙනසක්

Social and Equity

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

Social and Equity

ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ

Social and Equity

මෙරට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන

Social and Equity

විරාත් කෝලීගේ සිය වන ටෙස්ට් තරගය

Social and Equity

රාත්‍රි කාලයේදී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තත්ත්වයක්

Social and Equity

මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බව වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසනවා. වරාය නගරයේ ආයෝජනය කිරිමටද, ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමටද ජනතාවට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ.

Social and Equity

The committee report on the incident that took place between two groups of students at hostel premises of Ragama Medical Faculty recently, has articulated that former State Minister Arundika Fernando has no involvement in the incident.

Social and Equity

ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම පාන් වලට බලපෑ හැටි

Social and Equity

බස්වල ඉන්ධන ගැටලුවට ඇමතිගෙන් පිළිතුරු

Social and Equity

වෙළදපොලේ යළිත් ගෘහස්ත ගෑස් හිගයක් හටගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මෙරටට ලගා වී ඇති ගෑස් අඩංගු නෞකා තුනක් ගොඩ බෑමට අවශ්‍ය නයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීමයි.

Social and Equity

ඌව වෙල්ලස්සේ ඉඩම් අක්කර 65,000ක් බහුජාතික සමාගම් කිහිපයකට පැවරීමෙන් විපතට පත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය වන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ගොවීහු සෙනසුරාදා (05) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පෙත්සමක් භාර දුන්හ.

Social and Equity

පොදු ප්‍රවාහනයේ ජනතාව යන්න අකමැති හේතුව මෙන්න

Social and Equity

හෙට ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භවෙයි

Social and Equity

පෞද්ගලික බස්රථ සඳහා ලංගම ඩිපෝවලට අයත් පිරවුම්හල් මඟින් ඩීසල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වීමේදී ඊයේ ගැටලු ඇතිවූ බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට පෙරවරු 08 සිට තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 10 කට වර්ජනය අත්හිටුවන බවයි වෘත්තීය සමිති පවසන්නේ.