Friday, December 26, 2025
Follow Us
ඉන්ධන මිල ගැන LIOC සමාගමෙන් නිවේදනයක්

LIOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සමාගමේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව ඉහළ දැමීමට පියවර ගන්නා බව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි LIOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා ඇත.

(Neth)