Sunday, February 15, 2026
Follow Us
කරාපිටිය රෝහලට රෝගීන් බාරගැනීම සීමා කරයි

රෝහලේ අධ්‍යක්ෂකාගෙන් ලිපියක්


පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීම සඳහා ඉන්ධන ලබාගැනීම ගැටලුවක් වී ඇති බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලට (23) සිට රෝගීන් බාර ගැනීම සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසා තිබේ

මේ සම්බන්දව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.

(Aruna)