Sunday, February 15, 2026
Follow Us
කිමාලි ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා ගත් තීරණයක්


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත යොමු කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

ඇය විසින් යොමුකරන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරලීම සඳහා ඉඩදෙමින් තමන් ධූරයෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි.

(Aruna)