Friday, April 26, 2024
Follow Us
තෙල් සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි …

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

(LNW)