ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොලවල් වලට යෑමේදී බුර්කා ඇදුමින් සැරසී යෑම තහනම් කෙරේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කර ඡායාරූප ගත් ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Litro Gas has assured consumers of continued supply despite the LPG shortage experienced during the past weeks.
Police Headquarters yesterday denied media reports that the election commission had asked the Police to consider the summoning the wife and son of former Financial Crimes Investigations Division (FCID) Director Ravi Vidyalankara after the Presidential Election.
මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය තාවකාලිකව රැක බලා ගන්නා තමන් වෙත තරුණයෙකු පැමිණ ඊයේ (01) සවස පහරදුන් බව විහාරයේ තාවකාලික භාරකරු කැළුම් බංඩාර තරුණයා පවසා ඇත.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට එක`ගතාව නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ (31 දා* තැපැල් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහ.
අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන අප්‍රේල් 09 වැනිදා වන විට තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබි තිබුණු බවත්, ඒ පිළිබඳ පියවර ගැනීම රජයේ වගකීමක් නිසා නිහඬව සිටි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
The Nugegoda flyover bridge will be temporarily closed for renovations from today, the Police said.
මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
The Elections Commission has informed the Acting Police Chief to consider summoning the wife and son of former Financial Crimes Investigations Division (FCID) Director Ravi Vidyalankara after the Presidential Election.
මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ලබන 15 වනදා දක්වා අද (01) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
Teachers' and Principals' Unions have warned of a one-day token strike action on November 5 if a circular is not issued to grant them an interim wage, as approved by the cabinet.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් රැගත් නෞකාවලට වරාය පර්යන්තවලට ළඟාවීමේ අපහසුතාවය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ මතුව ඇති එල්.පී. ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා පවතින ගෑස් හිඟය තවදුරටත් පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනතුරු අඟවයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මස 13 දා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය අද නියෝග කළා.
The Court of Appeal today held that the order giving a stay order till December 3 to Mr. Gotabaya Rajapaksa against him being summoned as a witness to the Jaffna Magistrate’s Court was not made “by lack of due regard to the law or facts”.
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ අසූ දහසක් දිවයිනට පැමිණීමට එකඟත්වය පළකර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
Six months after they were violently forced out of their homes, there has been no police investigations into and no accountability for the threats and violence faced by refugees and asylum-seekers in Sri Lanka, Amnesty International and Minority Rights Group International said in a new report published today.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
Page 693 of 751