Wednesday, September 17, 2025
Follow Us
වෛද්‍ය සාෆිට එරෙහි පළමු නඩුව අද

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි මහතාට එරෙහිව නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවීමට නියමිතයි.

එහිදී මොහොමඞ් සාෆි වෛද්‍යවරයා විසින් සිදු කළැයි පැවසෙන වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ චෝදනා සහ අයථා ලෙස වත්කම් උපයා ගැනීමට අදාළ චෝදනා විභාග කරනු ඇති.

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල යන රෝහල්වලට වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව දහසකට අධිකය.

(Aruna)