Friday, October 18, 2024
Follow Us
“ශ්‍රී ලංකාවේ මුස්ලිම් රාජ්‍යයක් ඇති කිරීම අරමුණයි”… පාපොච්චාරණයක්

වහබ්වාදී අන්තවාදයත් ඒ ඔස්සේ පෝෂණය වන ත්‍රස්තවාදයත් පසුගිය දිනවල අතිශය කතාබහට ලක් වූයේ පාස්කු ත්‍රස්ත ප්‍රහාර‍යෙන් පසුවය.

කෙසේ වෙතත් එම ත්‍රස්තවාදයටත් වඩා භයානක මහා දේශපාලනික හා සමාජිය පෙරළියකට ශ්‍රී ලංකාව ලක් කරනා වහබ්වාදී කුමන්ත්‍රණ ශ්‍රී ලංකාවේ කලක පටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සමාජය ඉදිරියේ හෙළිවෙමින් පවතී.

එවැනි අන්තවාදී වෙනසක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමට කටයුතු කළ වහබ්වාදී සංවිධානයක හිටපු නායකයෙකුගේ පාපොච්චාරණයක් පටිගත කර ගැනීමට නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සමත් වී ඇත. එහිදී ඔහු පවසන්නේ සිය සංවිධානයේ අරමුණ ශ්‍රී ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීම බවයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

 (Lanka Leads)