Notorious underworld kingpin Samarasinghe Arachchilage Madush Lakshitha alias Makandure Madush has accepted responsibility for the shooting of the Police Narcotics Division OIC – IP Neomal Rangajeewa and underworld leader Aruna Udaya Shantha alias ranale Samayang while he was being taken to courts in a prison bus, according to CID internal sources.
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ ඊයේ (29) දින ක්‍රියා කළහ.
Forty six suspects who were arrested over recent violent incidents in Minuwangoda and Nattandiya were released on bail today.
මීගමුව ප්‍රදේශයේ සිටි පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන සරණගාතයින් 77 දෙනෙකු ඊයේ (30) වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරු භූමියේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත ගෙනැවිත් ඇති බව වවුනියාව ජනතාව පවසයි.
මෙරට ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) අනාවරණ කළේය.
වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් කරුණු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2012.07.28 වනදා බවත් ඊට අදාළව කිසිවක් සිදු නොවුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
රජය හා පෞද්ගලික අංශය මඟින් 2015 සිට මේ දක්වා සිදු කොට ඇති වංචා-දූෂණ, නීති විරෝධී කි‍්‍රයා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියළුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.
The government has decided to further expand “Enterprise Sri Lanka” loan schemes.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වනවා.
ජාතික හැඳුනුම්පතට පුද්ගලයින්ගේ ඇගිලි සලකුණද ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අදහසින් මේ කෙරෙහි අවධානය යොමුව ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසන්නේ.
Inspector General of Police Pujith Jayasundara yesterday filed a Fundamental Right petition in the Supreme Court seeking an interim order suspending President’s decision to send him on compulsory leave following the Easter Sunday bomb attacks.
Former education minister Bandula Gunawardana said today said that the operating of Madrasas was a violation of th e national education policies and as such it was illegal to take them under the purview of the Education Ministry.
කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. එම නවතම රක්ෂණ ක‍්‍රමය රළඹෙන 3 වන දින සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
The Anti-Human Smuggling Investigation Unit of the CID states that after the Easter Sunday attacks, human smuggling activities have increased.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජයග්‍රහණහි අපේක්ෂකයා විසින් සමාජය සමග ඇතිකර ගතයුතු සම්මුතියක් ලෙස නව දස පනත ඉදිරිපත් කිරීම මුල් කොටගෙන ජාතික විද්වත් භික්ෂු සංසදය විසින් මහජන කොමිෂමක් පත්කොට ඇත.
කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමිවූ බව කියන තවත් සිංහල මවුවරුන් 49 දෙනකු ඊයේ (27 වැනිදා) වන විට කුරුණෑගල මහ රෝහල වෙත ද තවත් එක් මවක දඹුල්ල රෝහලටද පැමිණිලි කර ඇත.
Page 694 of 700