A group of fishermen have complained to the government that over 4,000 Indian fishing vessels have been illegally fishing in the North Sea since Indian Prime Minister Narendra Modi visited Sri Lanka.
නිරිත දිග මෝසම සකී‍්‍රය වීමත් සමග ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
The General Secretary of Ceylon Thowheed Jama’ath (CTJ) Abdul Razik stated that Jiahadism is not a terrorist concept and only a state with a majority of Muslim population has the right to declare Jihad.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹී ලබන මස පළමු වැනි දා දක්වා ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.
ආන්දෝලනාත්මක මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීමට නීතියෙන් ඉඩක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පවසනවා. එම විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම පිළිබද තමන් සමග සාකච්ඡා කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
Sri Lanka Thowheed Jamath (SLTJ) President A. K. Hisham said yesterday he had informed intelligence officers that the mastermind behind the Easter Sunday attacks Zahran Hashim had come to Akkaraipattu in a Prado a month prior to when the attacks took place.
The hunger strike led by the incumbent priest of Kalmunai Sri Subadrarama Viharaya, Ven. Ranmuthugala Sangharathana, demanding the upgrade of Kalmunai North Sub-Divisional Secretariat (SDS) to the level of a Divisional Secretariat was called off yesterday.
The Criminal Investigation Department (CID) yesterday recorded an eight hour statement from Kurunegala DIG Wasantha Kithsiri Jayalath over the alleged sterilization of women by Obstetrician and Gynaecologist, Dr Shafi Shihabdeen of the Kurunegala Teaching Hospital.
Railway trade unions launched a 48-hour token strike from midnight yesterday after their discussions with Finance Minister Mangala Samaraweera failed.
Railway trade unions have decided to temporarily suspend the train strike launched on 20th June. However, they have also decided to launch train strikes weekly until their demands are fulfilled.
ලබන 25 වනදා වනවිට සිය ගැටලූ වලට විසඳුම් නොලැබුණහොත්, වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
A 48-hour railway strike would be launched from midnight today as the discussions held with Finance Minister Mangala Samaraweera were failed, railway trade unions said.
The Sri Lanka Transport Board (SLTB) has taken measures to deploy an additional 600 busses to provide transport for those affected by the train strike, according to the SLTB General Manager P.H.R.T. Chandrasiri.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබෙනවා.
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු විවිධ ක‍්‍රම මගින් තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගීතාව සහ සමීපතාව පළ කළ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවාවී යුරෝපයේ මුල් වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක් ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට පැන ගොස් දේශපාලන රැකවරණය ලබා ගත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු විසින් ආරම්භ කර ඇති මෙම ඩයස්පෝරා කල්ලිය අරමුදල් එකතු කිරීමද ආරම්භ කර තිබේ.
පුද්ගලයන් 250 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබු බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට නොගැනීම "පුර්ණ උනන්දුවක් නොමැතිකම" මත සිදු වුවක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ වතිකානුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග සෑහීමට පත්විය නොහැකි බවට වන තදබල විවේචනයක්ද සමගින් වීමද විශේෂත්වයක්.
වෛද්‍ය සාෆි විසින් සිසේරියන් ශල්‍යකර්මය කළ කාන්තාවන් වඳ බවට පත්කර ඇතැයි කියා පැමිණිලි 758ක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලැබී ඇති අතර එම පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව අතුරින් පැමිණිලි 157ක් සිදුකර ඇත්තේ පිරිමින් විසින් බව වාර්තා වෙයි.
Page 695 of 708