Sunday, August 09, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම් දීමක්

මාසික ගෑස් මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය සඳහන් කර තිබේ.