Saturday, January 24, 2026
Follow Us
Social and Equity

A T-56 weapon, a magazine, 30 ammunition, seven detonators and four gelatnite sticks were found buried in Akkaraipattu, Palamunai, Police Spokesman SP Ruwan Gunasekera said.

Social and Equity

ආන්දෝලනයට ලක්ව ඇති මඩකලපුව විශ්වවිද්‍යාලයේ සහ එම විශ්වවිද්‍යාලයට හිමිකම් කියන හීරා පදනමේ බලධාරීන් අද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

Social and Equity

The Lotus Tower which was officially declared open by President Maithripala Sirisena last evening would be opened for the public from next week, the President’s Media Division (PMD) said.

Social and Equity

JVP MP Vijitha Herath said yesterday Telecommunication Regulatory Commission (TRC) should be summoned before the Committee on Public Enterprises (COPE) to probe the allegation made by President Maithripala Sirisena on the misuse of Rs. 2 billion from the Lotus Tower project.

Social and Equity

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඔක්තෝබර් 22 වැනිදා දක්වා කල් තැබීමට අද (17) කොළඹ මහාධිකරණය නියෝග කළේය.

Social and Equity

The Government moved one step closer to having Central Bank former Governor Arjuna Mahendran extradited to Sri Lanka with the extradition request reaching the Singaporean authorities yesterday.

Social and Equity

පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

Social and Equity

පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 8කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතු නායයෑම් සහ අධික සුළං හේතුවෙන් පවුල් 1629කට අයත් සාමාජිකයින් 6731ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Social and Equity

ප‍්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ ඇතැම් ප‍්‍රදේශවල පහත්බිම් පවා ජලයෙන් යටවී ඇති බවයි.

Social and Equity

රජයේ වෛද්‍යවරුන් පිරිසක් අද (18) පෙරවරු 08.00 සිට පැය 24ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Social and Equity

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

Social and Equity

දූෂණ වංචාවලට එරෙහිව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි එම කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත පවසා තිබේ.

Social and Equity

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවූවායැයි පැවසෙන රුපියල් කෝටි 200 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භකරනු ඇති බවත් එහිදී සත්‍ය කරුණු සියල්ල අනාවරණ වනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Social and Equity

ඇද හැළෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් ප‍්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම ඉහල යමින් තිබෙනවා.

Social and Equity

Two parties have applied to open income tax files for casinos in Sri Lanka but no licenses can be issued to them, after a gaming law had been enacted, the government has said.

Social and Equity

Directors of the controversial Batticaloa Campus (Pvt) Ltd and Sri Lanka Hira Foundation M.L.A.M. Hizbullah and his son Hiraz Hizbullah failed to appear before the hearing of the Committee on Public Enterprises (COPE) informing the CoPE that they were engaged in a pre-scheduled visit of a foreign delegation.

Social and Equity

රණවිරුවන්ගේ ඉල්ලීම්වලට පැහැදිලි විසඳුම් ලබා දීමට අද (17වැනිදා) දිනයේදී ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් හෙට (18වැනිදා) ගෝල්ෆේස් පිටියට සියලු ආබාධිත රණවිරුවන්ද, රණවිරු පවුල්වල අයද මහජනතාවද එකතු විය යුතුබව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

Social and Equity

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.