කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
The Organisation for the Protection of Consumer Rights states that the 92 Octane Petrol being distributed country wide, is not up to standard. This has been determined by sample testing.
Following the implementation of special operation to arrest drunk drivers, the Police have arrested a total of 796 drunk drivers within two days.
Chairman of Avant Garde Maritime Security Nissanka Senadhipathy had posted a statement on his Facebook page stating that he would be returning to the country no sooner his medical treatment is completed and that he would surrender to the courts.
ගාල්ල, අක්මීමන උපනන්ද කනිටු විදුහලේදී දියණිය ඉදිරියේදීම වෙඩි තබා පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී අදාළ යුධ හමුදා සෙබළා වරදක් කර නොමැති බව මූලික පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් යුක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවේය.
Disaster Management Minister Ranjith Madduma Bandara said yesterday the prevalent drought condition had affected a half million people in 17 districts.
කිළිනොච්චිය පිරමන්තල්ආරු මහා විද්‍යාලයේ ඉකුත් හතර වැනිදා (බ‍්‍රහස්පතින්දා) පැවති උත්සවයකට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශී‍්‍රධරන් මහතා පාසල් දරුවන් අමතමින් අද ආරක්‍ෂාව සපයන මුවාවෙන් යුද හමුදාව උතුරේ පාසල් වෙත පැමිණ සිටින්නේ පාසල් වෙත බෝම්බ ගෙන ඒමේ සැලසුමකට අනුව බව සඳහන් කර තිබේ.
මුස්ලිම් ළමා විවාහ නතර කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු විසින් මෙම වර්ග සංහාර සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ සතියේදී පැමිණිලි කරනු ඇත
Former Auditor General Gamini Wijesinghe said that the debt burden on every citizen in the country amounts to Rs. 530,000.
The CID has been granted approval by the courts to obtain a statement from former IGP Pujith Jayasundara who has been sent on compulsory leave.
A one-hour power cut may be experienced in several areas in the country as CEYPETCO has suspended fuel supply to thermal power plants, Power and Energy Ministry’s Information Director Sulakshana Jayawardena said.
කොයි මොහොතක හෝ මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ සූදානමක් පවතින බවටත්, වැලිකඩ බන්ධනාගාරය ඊට සූදානම් වන බවටත් පෙනෙන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.
The CID yesterday recorded a 6 ½ hour statement from Abdul Hasan Fathima who claims she was harassed by Muslim extremists in Atalugama for having married a Sinhalese.
සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බව බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
The Muslim minority in Kandy are shutting their shops and avoiding unnecessary travel as the Sinhala Buddhist Right-Wing Bodu Bala Sena gathers for a public rally Sunday, July 7.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.
Page 707 of 726