Wednesday, April 08, 2026
Follow Us
සාමාන්‍ය පෙළ 02වැනිදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.

(Neth)