Friday, October 18, 2024
Follow Us
ලබන වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ති‍්‍රකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ පැවති උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සදහා පත්වීම් ලබාදීමේ උත්සවය අමතමින්.

(Neth)