Sunday, February 22, 2026
Follow Us
Political

ගෑස් සිලින්ඩර පිපිරීම ගැන ගීතා කතා කරයි

Political

ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීම හේතුවෙන් මාස 10 ක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

Political

කලුතර දිස්ත්‍රික්කයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.

Political

මේ වන විට රට කුණාටුවකට හසු වූ නෞකාවක තත්ත්වයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

Political

දෙවසරකට වැඩි කලක් මේ රටේ දරු පරපුර අධ්‍යාපනය අතින් බලවත් පසුබෑමකට ලක්ව ඇති බවත් ආණ්ඩුවේ අකාර්යක්ෂම, අන්තනෝමතික කටයුතු නිසා රටම බැට කා සිටින අතර දරු පරපුරට ද අත්ව ඇත්තේ එවන් තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

මෙවර එල් පී එල් තරඟාවලියේදී තමන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

Political

මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා සිය වැය ශීර්ෂයෙන් 81%ක් කප්පාදු කරගෙන ඇති අතර System Change යන්නෙන් අදහස් කරන්නේ එය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

Political

පක්ෂ දේශපාලනය තුළ සිර නොවී ස්වාධීනව සිටිමින් රට වෙනුවෙන් නව දේශපාලන ක්‍රමයක් ඇතිකිරීම උදෙසා උරදී කටයුතු කරන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Political

මැතිවරණ වියදම් පාළනය සඳහා විධිවිධාන සලසන යෝජිත සංශෝධන කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය හිමිව තිබෙනවා.

Political

Finance Minister in India during budget debate; Speaker requests President to come to parliament

Political

'රට දාලා මිනිස්සු යනවා කියලා විපක්ෂය මතයක් ගොඩනැගුවා. පක්ෂ සමුළුව දවසේ මහින්ද මහත්තයා අපිට මේ ගැන හොයන්න කිව්වා. හොයනකොට අපිට හම්බ උනේ අපිම ගෙනාපු අපිම අවශ්‍ය එන්නත් ලබාදීලා පිටරට යවන්න ලෑස්ති කරපු රටවිරුවන් තමයි ඒ යන්නේ කියලා. ලංකාව දාල යනවනම් යුරෝපෙට යන්න ඕනේ. නමුත් මේ යන්නේ යුරෝපෙට යන මිනිස්සු නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හින්දා රට දාලා යනවා කියලා තියෙනවා. ඔහු නිසා තමයි ඔවුන් මේ රටට ආවේ. අනිත් රටවල මිනිසුන් දහස් ගණන් මැරෙද්දි ඒ රටවල ජීවත්වෙන අපේ අය ඒ රටවල් දාලා ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තියෙන නිසා. රට යන මනුස්සයාට වඳින්න ඕනේ. එයාලගෙන් එන ඩොලර් ටික නිසා තමයි මේ රටට තෙල් ටික වුණත් ගෙන්න ගන්නේ. ඒ මිනිස්සුන්ටත් අපහාස කෙරුවා රට අත්හැරලා යනවා කියලා.'

Political

The Election Commission has decided to issue an Extraordinary Gazette appointing Manju Lalith Warnakumara to the Kalutara District Parliament seat that was left vacant following the resignation of Mahinda Samarasinghe.

Political

United National Party (UNP) Leader Ranil Wickremesinghe has no intention of joining the Government, sources close to the former Prime Minister told Daily Mirror last night.

Political

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වන්දි අයකර දෙන මෙන් ඉල්ලා එම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්, සදාකාලික ආබාධිත වූවන් සහ තුවාල ලැබූවන් විසින් ගොනුකර ඇති නඩු 128ක් විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ගොනුකර ඇති ඉල්ලීම පිළිබඳ තීන්දුව 2022 ජනවාරි 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඊයේ (30) නියම කළාය.

Political

වත්මන් පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා තමා බවත් කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව තුළ තමාට කිසිදු තැනක් ලබා දී නොමැති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස තමා දැඩි කළකිරීමෙන් හා දුකෙන් කාලය ගත කරන බවත් දිසානායක මහතා සඳහන් කරනවා.

Political

යමක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා විට ඒ ගැන දන්නා විශේෂඥ දැනුම තිබෙන අයගෙන් නොවිමසා තීන්දු ගැනීමේ වරදේ තවත් ප්‍රතිඵලයක් ලෙස ගෑස් ප්‍රශ්නය දැක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Political

ලංකාවේ සෞඛ්‍ය දර්ශක පහල යාමට ප්‍රධාන හේතුව නීති විරෝධි මත්පැන් භාවිතය ඉහල යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසවනවා.

Political

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වන දිනය අදයි.