Saturday, January 03, 2026
Follow Us
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විශේෂ තීරණයක් ගනී

තමන් යළිත් වරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අපේක්ෂා නොකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(Neth)