Saturday, January 03, 2026
Follow Us
අයවැයට පක්ෂව ජන්දය දුන් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගැන තීරණයක් ගන්නැයි සජබය දැනුම් දෙයි

අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගය සමග සන්ධාන ගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

අයවැයට පක්ෂ වූ එවැනි පුද්ගලයින් ජනතාවගෙන් ප්‍රතික්ශේප වනු ඇති බවයි මන්ත්‍රීවරය කියා සිටියේ.

(Neth)