ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ කථානායකවරයා සමග අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සමගි ජන බලවේගය පවසනවා.
අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව සමගි ජනබලවේගය පවසනවා. ඒ, පාර්ලිමේන්තුව තුල සිය මන්ත්‍රීවරුන්ට නිසි ආරක්‍ෂාවක් නොමැති බව පවසමින්. සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සිය මන්ති‘්‍රවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාට අද ලිපියක් භාරදෙන බවයි.
ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීන්දුව ගැනීම යනු පහසු කාරණයක් නොවන බවත් නිවැරදි තක්සේරුවකින් තොරව ආණ්ඩුවෙන් එළියට ගොස් අමාරුවේ වැටෙන්නට තම පක්ෂය සූදානම් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විසඳා ගනිමින් සන්ධානයක් ලෙස සියලුදෙනා ඉදිරියටත් එක්ව කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පාකිස්ථානයේ සියල් කෝට්හි දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාර දියෝදන මහතාගේ නිවසට (04) ගිය ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්වරු ප්‍රියන්ත මහතාගේ බිරිද හා දරු දෙදෙනා ඇතුළු පවුලේ ඥාතින්ට රජයේ ශෝකය පළ කළහ.
Sri Lanka’s Opposition Samagi Jana Balawegaya has alleged in Parliament last week that foreign reserves have dropped to USD 1.5 billion which included the gold reserves of USD 300 million.
A group of Parliamentarians yesterday requested the Speaker to take disciplinary action against SJB MP Manusha Nanayakkara for behaving in an unruly manner in Parliament on Friday.
The Central Committee of the Sri Lanka Freedom Party (SLFP) has decided that the 14 members of the party should be prepared to resign at any moment they are urged to.
ආණ්ඩු පෙරළියක් අතළඟ හෙයින් වැරදි වැඩ වලට අනුබල නොදෙන ලෙස නිලධාරීන්ට උපදෙසක් දෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
ආණ්ඩුවට සහාය දෙන හවුල්කාර පක්ෂවල නියෝජිතයින්ගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පමණක් රැස්කර පෙරේදා (04) අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
Former Minister - Mervyn Silva has mocked Finance minister - Basil Rajapaksa, saying the latter had not been given an appointment to meet the Indian PM - Narendra Modi during his visit to India.
සිය මන්ත්‍රීවරුන් අද දිනයේද පාර්ලිමේන්තු සබා ගර්භයට පැමිණීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ නිවසට 04 දින රැගෙන ආ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් සිදුව ඇති අතර ඒ ගැන ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගෙන් මන්ත්‍රීවරයා විමසූ බවත් එහිදී සබන් පෙණ ආවට ප්‍රශ්නයක් නොවන හෙයින් එය භාවිතා කරන ලෙස ඔහු පැවසූ බව මන්ත්‍රීවරයා ඊයේ (05) මාධ්‍ය වෙත පැවසුවේය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සිටින්නේ ගම් මට්ටමේ ජනතාව කරා යෑමට හැකියාවක් නොමැතිව බවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ හඬ මර්දනය කිරීමට උත්සාහ දරන්නේ ඒ නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
Page 224 of 555