Saturday, January 03, 2026
Follow Us
එක රටක් එක නීතියක් සභාපති තවත් නඩුවකින් නිදහස්!

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී කුරාණයට අපහාස කල බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් උන්වහන්සේ නිදහස් කර තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය විසින් අද (10) දින අධිකරණයට දන්වා ඇත්තේ මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොණු නොකරන බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි.

එම නිසා නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව අධිකරණය දැනුම් දී ඇත.

(LNW)