Saturday, August 15, 2026
Follow Us
Political

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තමන් කර ඇති ප්‍රකාශ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එය සමාජ වගකීමක් ලෙස තමා දකින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Political

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවටත් ඒ අනුව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

Political

ආන්දෝලනයට තුඩු දී තිබෙන කෙරවලපිටිය යුගදනවි ගිවිසුම අද (10) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) MP - Geetha Kumarasinghe says that she is currently undergoing treatment for stress due to worrying after losing her ministerial portfolio.

Political

තමන් සමාජය තුළ සඳක් සේ බබළමින් වැජඹෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට ඊර්ෂ්‍යා කරන බවත් ඒ ඊර්ෂ්‍යාව දැන් වෛරයකට පෙරළී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Political

මේ වන විට පවතින ආර්ථික අහේනිය,විදේශ විනිමය ප්‍රශ්න 2009 කාලය වන විට ඉහටත් උඩින් පැවති නමුත් 2009 සිට 2014 කාලය යනු රටේ ඉතා වේගයෙන් ආර්ථික සංවර්ධනයක් ඇති වූ කාලයක් වන හෙයින් වර්තමානයේ පවතින ප්‍රශ්න ද විසඳා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසුවේය.

Political

තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩු අයවැය සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී මේ බලය උරගා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේය.

Political

විදෙස්ගත ශ්‍රමිකයින් සහ අපනයනකරුවන් මෙරටට එවන විදේශ මුදල් ශ්‍රී ලංකා මහබැංකුව බලහත්කාරයෙන් පරිවර්තනය කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

Political

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී කුරාණයට අපහාස කල බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් උන්වහන්සේ නිදහස් කර තිබේ.

Political

යම් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්නම් එම ගිවිසුමේ අඩංගු සෑම කරුණක්ම සම්බන්ධයෙන් සෑම අමාත්‍යවරයෙකුම සොයාබැලීමක් හෝ එහි සෑම කරුණක්ම කියවා බැලීමක් අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රීයේදීයි. කතානායකවරයා සිය සහතිකය සටහන් කිරීමත් සමග 2021 අංක 30 දරණ විසර්ජන පනත ඊයේ සිට බලාත්මක වනවා.

Political

The economic crisis in Sri Lanka has got worse while the government has fallen out with both China and India, UNP Deputy Leader Ruwan Wijewardene said. Mr. Wijewardene made this remark at a meeting he had with party activists yesterday.

Political

ජනාධිපතිවරයා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලනයත් හමුදාපතිවරයාටම පැවරීමට උත්සාහ කරන ආකාරයක් පෙන්නුම් කෙරෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

Political

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට අදාල ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී විවෘත සාකච්ඡාවකට යා හැකි බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුලත්වීම සහ නීති විභාගය සමත්වීම නියමිත ක්‍රමවේදයට අනුව සිදුවූ බව ඔහුගේ සමකාලීනයෙකුවූ ජනාධිපති නීතීඥ ඩබ්ලිව් දයාරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින්.

Political

අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගය සමග සන්ධාන ගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 20 ට පෙර පැවැත්විය යුතු වනවා. ඒ සදහා පෙර සූදානමක් ලෙස අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සොයා බලමින් සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. කෙසේවෙතත් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතු බවද එම කොමිසම සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.

Political

අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය වන අද දිනයේ විවාදයට ගැනෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂයි. අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම සවස 5 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.