මේ වන විට රට කුණාටුවකට හසු වූ නෞකාවක තත්ත්වයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.
Media Minister Dullas Alahapperuma said in Parliament that millionaire businessman Dhammika Perera should be thanked by the whole Parliament for providing free education online to millions of children in all three languages Sinhala, English and Tamil.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව සමග සන්ධානගත කරවීම සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සහ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් එකපයින් සූදානම්ව සිටියත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ඒ සම්බන්ධයෙන් පසුබාමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා සිය වැය ශීර්ෂයෙන් 81%ක් කප්පාදු කරගෙන ඇති අතර System Change යන්නෙන් අදහස් කරන්නේ එය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
Claiming that immediate intervention of the Government was needed to resolve the incidents of gas explosions,National Peoples' Power (NPP) MP Vijitha Herath said today steps should be taken to withdraw the controversial gas cylinders from the market preventing further disasters.
මේ රටේ කාන්තා පරපුර අද වන විට මුහුණ දී සිටින තත්ත්වය ඉතා කනගාටුදායක බවත් දිනෙන් දින මේ රට තුළ තුළද කාන්තා හිංසනය ඉහළ යමින් පවතින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Finance Minister in India during budget debate; Speaker requests President to come to parliament
හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට අදාළ ගිවිසුම අහෝසි කර ඕනෑම මොහොතක මෙරටට පවරා ගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලය සලකා විශේෂ වරප්‍රසාදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්වවිද්‍යාලයට හෝ නීති විද්‍යාලයට ඇතුලු වීමට අවසර ලබා දෙන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ විභාගයකට පෙනී නොසිට නීති විද්‍යාලයට ඇතුලු වීමට මීට පෙරද මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී ඇති බවයි.
United National Party (UNP) Leader Ranil Wickremesinghe has no intention of joining the Government, sources close to the former Prime Minister told Daily Mirror last night.
කුමන මතවාද පැවතියද ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සන්ධානගත පක්‍ෂ එක්ව තරග කිරීම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්.
යමක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා විට ඒ ගැන දන්නා විශේෂඥ දැනුම තිබෙන අයගෙන් නොවිමසා තීන්දු ගැනීමේ වරදේ තවත් ප්‍රතිඵලයක් ලෙස ගෑස් ප්‍රශ්නය දැක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළා.
ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීම හේතුවෙන් මාස 10 ක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
Page 221 of 551