Sunday, February 22, 2026
Follow Us
Political

ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන යන කෘතීම තුනෙන් දෙකේ බලය ඔවුන්ට මහපොළවේ නොමැති බව පවසන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා හැකි නම් නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කළේය.

Political

නැවත විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවට අද (08) විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික විය.

Political

අයවැය වැය ශීර්ෂ විවාදයට ගැණෙන කාල සීමාවේදී අයවැය ඉදිරිපත්කළ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වුවත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ඇමතිවරයාගේ සහභාගිත්වයකින් තොරව විවාදයක් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

Political

Says futile to raise the matter with Finance Minister Basil Rajapaksa who “doesn’t even attend Budget debates”
Chief Opposition Whip tells Speaker to perform his duties without being biased

Political

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් කථානායකවරයා නිසි මැදිහත්වීමක් නොකළොත් මෙම ප්‍රශ්නය අකමැත්තෙන් වුවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන යාමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

Political

Samagi Jana Balawegaya (SJB) has lodged a formal complaint with the Inter Parliamentary Union (IPU) and Commonwealth Parliament Union (CPU) over the recent alleged attempted assault of MP Manusha Nanayakkara at the Parliamentary complex.

Political

The Opposition yesterday raised concerns that the agreement which the government has signed with New Fortress Energy pertaining to the Yugadanavi power plant has not been presented in parliament as promised by Power and Renewable Energy Minister Gamini Lokuge.

Political

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය දිනවල සිදුවූ සිදුවීම් සොයාබලා නැවත එවැනි සිදුවීම් ඇති නොවීමට ගත යුතු නිර්දේශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් කථානායකවරයා විසින් පත්කර තිබේ.

Political

The Sri Lankans living and working in Pakistan should be recalled unless the Pakistani Government is prepared to ensure their safety, JVP Leader Anura Kumara Dissanayake said yesterday.

Political

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද, එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පවසයි.

Political

විමල් වීරවංශ,උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු යුගදනවි මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට සහය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විරෝධතා ගොණු කර තිබේ.

Political

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අණසක පාර්ලිමේන්තුව තුළ පිහිටුවිය යුතු බවත් පාර්ලිමේන්තුව ගමන් කළ යුත්තේ ඒ අණසක මත බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Political

විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ පමණක් විදේශ මුදල් මෙරටට ගෙන්වා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ප්‍රායෝගික නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

Political

පාර්ලිමේන්තු සැසිවාර සඳහා අද සිට යළි සහභාගී වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

Political

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉහළින් සිටින යම්කිසි අදෘෂ්‍යමාන පිරිසක් විසින් සමස්ත දේශපාලන නායකත්වය හා පාර්ලිමේන්තුව හසුරුවනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී චෝදනාවක් කරන ලදී.

Political

ලංකාවේ කංසා වලට සිදුවෙන්න යන දේ

Political

අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව සමගි ජනබලවේගය පවසනවා. ඒ, පාර්ලිමේන්තුව තුල සිය මන්ත්‍රීවරුන්ට නිසි ආරක්‍ෂාවක් නොමැති බව පවසමින්. සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සිය මන්ති‘්‍රවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාට අද ලිපියක් භාරදෙන බවයි.