Friday, January 02, 2026
Follow Us
ආර්ථිකය ගොඩනැගිය හැකි එකම ක්‍රමය ජාතික ජනබලවේගය පෙන්වා දෙයි

රට ගොඩනැගිය හැක්කේ නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කිරීමෙන් පමණක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

“බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම” මැයෙන් කොළඹදී පැවති ජාතික ජනබලවේගය සංවිධානය කළ නියෝජිත සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

(Neth)