විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේදී පැවති, ජනතා ගැටළු විමසන ‘නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහනට ඊයේ (18) එක්විය.
එහිදී එම ප්‍රදේශයේ ගොවිජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායවරයා සිය අවධානය යොමු කළේය.
විශේෂයෙන්ම ආණ්ඩුවේ අදූරදර්ශී කෘෂිකර්ම ප්‍රතිපත්තිය හේතුකොටගෙන තමන් බලවත් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි ප්‍රදේශයේ ගොවිජනතාව විපක්ෂ නායකවරයා වෙත සැල කර සිටියේ.
(LNW)