Everyone should come together to create a better country and a virtuous future generation, President Maithripala Sirisena said.
The Cabinet of Ministers has approved the proposal for a Vote of Account in Parliament for the first four months of the year 2020. A statement on Cabinet decisions taken at the Cabinet meeting on Tuesday said since the Presidential Election is due to be held at the end of 2019, the Budget for the year 2020 will be postponed to early 2020, so that the Budget of 2020 can be prepared based on the composition of the new Cabinet and the new policies of the Government.
Sri Lanka’s teacher service has been brought under stipulated in teacher’s minutes and procedures. Accordingly school Deputy Principals and teachers should cover certain number of periods of teaching irrespective of their grades.
මරණ දඬුවම අහෝසි කරන ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සති දෙකෙන් එකක විවාදයට ගැනීමට නියමිතය.
People in the North should not give their mandate to those who completely neglected the area even though they ruled the country for five years after the war, Prime Minister Ranil Wickremesinghe said today.
කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්විණි.
කොළඹ නාගරික සීමාවේ උද්ගතව ඇති කසළ ප්‍රශ්නය හේතුවෙන් කොළඹ මහ නගර සභාව දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ නාගරික සීමාවේ එක්රැස් වන කසළ ඉවත් කිරීම සඳහා විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි.
ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් තිදෙනකු හෝ ඊට වැඩි පිරිසක් තරග කළහොත් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රතිශතයක් ජයග්‍රාහී අපේක්ෂකයා ලබා ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලදී සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
President Maithripala Sirisena has sought the opinion of the Supreme Court on the process that should be followed to hold the Provincial Council elections without a delimination report, which is to be taken up on 23 August.
The price formula committee is scheduled to meet this evening for the monthly fuel price revision, the Finance Ministry said.
රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා වන්නි දිස්ත්‍රික්කය මූලික කරගෙන සංවර්ධන කටයුතු රැසක් සිදු කරන බවත් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට මුදල් ලැබෙන්නේ කෙසේද කියා තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වවුනියාවේදී ප්‍රකාශ කළේය.
President Maithripala Sirisena is reported to have rescheduled the weekly Cabinet meetings for 8.30 a.m. from next Tuesday onwards since the attendance had been low when it was convened at 7.30 a.m.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (12) දහවල් සිට විවෘත කර තිබු ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනෙන් දෙකක් අද (13) අලුයම වන විට වසා දමා එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ.
මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.
The objectives of the Fund which was widened by a Cabinet Memorandum in the year 2002, are agriculture development and improve welfare of the farmer community
කොළඹ නගරයේ එකතු වූ කසල මෙට්‍රික් ටොන් 1,000ක් පමණ තවදුරටත් ඉවත් කිරීමට ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කියා සිටියේ ගතවූ දින කිහිපය තුළ ගොඩගැසුණු කසලවලින් අඩක් පමණ අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කළ බවයි.
Page 596 of 625