අයදුම්කරුවන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ පළමු ලැයිස්තුව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය (WBB) විසින් නිකුත් කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැන්වීම් පුවරු, ග්‍රාම නිලධාරී කාර්යාලවල දැන්වීම් පුවරු සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ලබා ගත හැත.
වෙබ් අඩවිය සඳහා www.wbb.gov.lk වෙත පිවිසේනන.