‘Yahapalanayé Idiri Maga’ or (the future of Yahapalanaya), a citizen’s agenda for the 2019 Presidential Election, was launched at the Orchid conference hall at the BMICH on Friday (23). The participants- a cross section of clergy, politicians, civil society groups, are disgruntled by the below- par performance of the leaders they fought to bring to power in 2015.
Defence Secretary Shantha Kottegoda today said that the State of Emergency will not be extended further.
Colombo City has been developed to an extent over the past four years more than it has ever been in the previous six decades, Minister Ranil Wickremesinghe claimed yesterday when he inaugurated a commuter boat service on the Beira Lake, Colombo.
මහජන ආරක්ෂක අඥාාපනත යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාව වෙත අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පහත සඳහන් නියෝගයන් නිකුත් කර තිබේනවා.
පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් යළි අමාත්‍යධූරයන්වල දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලාඅස් වූ ශ්රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ආරම්භ වී ඇත.
Rs. 500 allowance granted to Grade V Scholarship winners will be increased to Rs. 750 next year, Education Minister Akila Viraj Kariyawasam said.
මිහින්තලය පුද බිම ප්‍රථම වතාවට පැය විසි හතර මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගනී. සමාජ වගකීම් ව්‍යාපෘථියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275 ක් වෙන් කර තිබේ.
All construction work in the country should give heed to the country’s environment and culture, President Maihripala Sirisena said yesterday speaking at the inaugural ceremony of the “Construct Exhibition 2019”, the largest construction sector exhibition of the country being held at the BMICH. The Construct Exhibition, is being held for the 19th occasion under the theme “Strengthening the future of Sri Lankan Construction Industry”.
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් නාවුක හමුදාවට ලබා දුන් P 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අධිකාරියට පත් කිරීම ඊයේ(22) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණ.
The Megapolis and Western Development Ministry says that a boat service will be launched today (22 August), operating along the Beira Lake from Union Place to Colombo Fort, the Project Manager Ranushi Jayasekara told RepublicNext.
The second mobile service of Enterprise Sri Lanka which provides entrepreneurial loan at concessionary interest rates will be held at the Dambulla Pelwehera Agriculture School premises today (24) and 25.
අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවැසීය.
Cabinet yesterday approved a proposal by Finance Minister Mangala Samaraweera to revise the the Sri Lanka- US cooperation agreement on the ‘Programme of Sustainable and Inclusive Economic Growth’ to include ‘modern energy services’.
Sri Lanka state universities are set to undergo a major revamp with financial grant of the government to promote excellence under an initiative to upgrade its higher education system.
Tourism Development Minister John Amaratunga yesterday expressed hope that the State of Emergency, which was imposed after the Easter Sunday terror attacks, will be lifted next week.
ජාතික පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Page 597 of 629