Monday, December 23, 2024
Follow Us
State

Fishermen in the south, south-western and western seas of Sri Lanka are advised to return to the nearest harbour due to the prevailing adverse weather, Navy Spokesman Isuru Sooriyabandara said.

State

මේ මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බවත්, පාස්කු ප්‍රහාරයෙන් සිදු වුණු පීඩාවන් සමනය කර රට යළි යථා තත්වයට පත් කරලීම උදෙසා සියළු කඩිනම් පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

State

නොවැම්බර් මස 15 දා හා දෙසැම්බර් මස 7 දා අතර අනිවාර්යයෙන්ම ජනපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

State

Finance Minister Mangala Samaraweera today announced that he would be taking legal action against the news desks of two privately owned television channels, Derana and Hiru TV, and against Buddhist priest Thiniyawala Palitha Thero.

State

The Sri Lanka Land Reclamation and Development Corporation has taken steps to launch an air conditioned passenger boat service from Colombo Fort to Union Place through the Beira Lake.

State

The Nuwara Eliya District Hospital, built at a cost of Rs.07 billion, was inaugurated by President Maithripala Sirisena, yesterday. The hospital with state-of-the-art facilities was built with funds obtained through a soft loan from the Netherlands Government. Here, President Sirisena inspecting the hospital facilities with Ministers Dr. Rajitha Senaratne and Navin Dissanayake.

State

Prices of wheat flour are likely to be reduced following talks with manufacturers, the Consumer Affairs Authority (CAA) said today (Jul 18).

State

2019 ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

State

UPFA MP Faiszer Mustapha said that the Secretary to the Ministry of Justice has been tasked with swiftly formulating a draft proposal on the crucial amendments to the Muslim Marriage Act (MMDA), which is to be tabled before Parliament.

State

හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් අද (18) මරණ දඬුවම නියම කරනු ලැබුවා.

State

President Maithripala Sirisena said today everyone connected to the Easter Sunday attack was arrested and that they should be given death sentence as there was clear evidence against them.

State

Prime Minister Ranil Wickremesinghe yesterday said the Government had been unable to resolve key political issues of the Tamil community over the last four years due to the lack of a clear Parliament majority but assured they will be resolved in the next two years.

State

Following the failure of discussions with Minister Abdul Haleem last evening, the Joint Postal Trade Union (JPTU) has decided to continue its strike indefinitely.

State

The Joint Postal Trade Union (JPTU) said that they had decided to launch a 48-hour token strike at the Central Mail Exchange (CME), Colombo from this evening over three demands.

State

තව මාස 05කින් මේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

State

The Parliamentary Select Committee probing the Easter Sunday attacks is to finalize its reports by August 25 this year, a member of it said yesterday.

State

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

State

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.