Monday, December 23, 2024
Follow Us
State

එබෝලා වෛරසය මාරක වසංගතයක් ලෙස පැතිර යාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද, ශ්‍රී ලංකාවට එහි බලපෑමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

State

Chairman of the Sub-Committee on Education under the parliamentary Sectoral Oversight Committee on Education and Human Resources Development, Ashu Marasinghe yesterday called for a forensic audit on the Batticaloa Campus.

State

තිරිඟු පිටි මිල හදිසියේ රුපියල් 08 කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (18) අරලියගහ මන්දිරයේදී එජාප මන්ත්‍රිවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබේ.

State

කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරීන් කටයුතු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

State

Sri Lanka’s politics should change in order to cater to the aspirations of youth, Prime Minister Ranil Wickremesinghe said yesterday.

State

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්වීමත් සමග ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

State

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර සිදු කිරීමට සැලසුම් කර ඇති එක් දින වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තැපැල් සේවා අමාත්‍ය එම් එච් ඒ හලීම් තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. මෙම වෘත්තීය සමිති අරගලය සඳහා වෘත්තීය සමිති විසින් පාදක කර ගෙන ඇති ඉල්ලීම් කෙරෙහි දැනටමත් රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

State

The Government has spent Rs. 36.55 billion on welfare payments and subsidies during the first four months of 2019, Finance Ministry report revealed.

State

රටේ සිටින පවුල් ලක්ෂ 55 න් අඩක්ම තවමත් උදව් අවශ්‍ය තත්වයක සිටින බවත්, ඔවුන්ට හාල්, සීනි නොමිලේ ලබාදුන් පමණින්, සමෘද්ධිය ලබාදුන් පමණින් ඔවුන්ගේ දුප්පත්කම නැති කිරීමට නොහැකි බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙනවා. ඔවුන් පොහොසතුන් කිරීම සඳහා වෙනසක් ඇතිකළ යුතු බවත් ජනතාවගේ ආකල්ප වෙනස් කළයුතු බවත් ඇමතිවරයා පවසනවා.

State

කිසියම් වසරක ඡන්ද හිමි නාම ලේඛණයක් ප්‍රතිශෝධනය කර සහතික කිරීමෙන් පසු ඊළග වර්ෂයේදී ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය ආරම්භ කරන තෙක් කාලයේදී වයස අවුරුදු 18 සහ සෙසු අවශ්‍යතා සම්පූර්ණ කරන තැනැත්තන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

State

රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති බවත්, ඉදිරියේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමත් වන බවත් ආරක්ෂක ලේකම්, හිටපු හමුදාපති ශාන්ත කෝට්ටෙගොඩ මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

State

The National Building Research Organisation ( NBRO) issued landslide warnings for Rathnapura, Nuwara Eliya, Kandy, Kegalle, Kalutara, Galle and Matara districts.

State

උතුරු දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙනවා.

State

Nine Senior Superintendents of Police (SSP) have been promoted to the rank of Deputy Inspector General of Police (DIG) with the approval of the National Police Commission.

State

Prime Minister Ranil Wickremesinghe had rejected claims made by members of the Bar Association (BASL) that the SOFA agreement, MCC and Land Bill were all interconnected.

State

මෙරට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදීත්, මෙරටට කිරිපිටි ආනයනය කිරීම ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

State

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ මුරුගසන් වර්ෂාව වැහැලා ලෝක විනාශය වුවහොත් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

State

The Ministry of Health and Indigenous Medicine will soon take over the Neville Fernando Teaching Hospital (NFTH) at Malabe by paying a sum of Rs. 3.5 billion, Health Ministry Secretary Wasantha Perera said yesterday.