මෙරට රෝහල්වලට ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. ඒ, ඔක්සිජන් සපයන එක් සමාගමක් සිය සැපයුම් ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමගයි. එම සමාගම පවසා ඇත්තේ මේ දක්වා කළ ඔක්සිජන් සැපයුම් වෙනුවෙන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් ලැබීමට නියමිත බවයි.
කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුවද මුව ආවරණ පැළඳීම ශ්වසන රෝගවලින් මිදීම සඳහා හේතුවක් වනු ඇති බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසනවා.
Issuing a weather forecast for today, the Meteorological Department said there could be thundershowers in Western, Sabaragamuwa, Central and North-Western provinces and in Galle and Matara districts.
රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
Eight prisoners detained under the Prevention of Terrorism Act (PTA) at the Anuradhapura prison today filed a Fundamental Rights petition in Supreme Court against the alleged criminal conduct on the part of the State Minister Lohan Ratwatte.
මැණීකේ මගේ හිතේ ප්‍රති නිර්මාණ ගීතයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි ද සිල්වා බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ පසුබිම් ගායනයට පිවිස තිබෙනවා.
වයස අවුරුදු 30ට වැඩි ඛාණ්ඩයේ පිරිසෙන් කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇති පුද්ගලයින් ඉදිරි සතිය තුළ එහි දෙවන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කළයුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පුරවැසියන් වගකීම් රැසක් ඉටුකළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. එන්නත් නොගත් පුද්ගලයින් කඩිනමින් එන්නත් ලබා ගැනීම මෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ද ඒ සඳහා වැදගත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
සහල් ආනයනයට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස පාර්ශව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ තවදුරටත් සහල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.
Page 342 of 732