Wednesday, April 01, 2026
Follow Us
වෛද්‍ය ෂාෆි යළි සේවයට

වද සැත්කම් කළා යැයි චෝදනා ලැබූ දොස්තර ගැන තීරණයක් ගනී


වැඩ තහනමකට ලක්වී සිටි වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන් මහතාව නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා තිබේ.

එම කාලසීමාවට අදාළ වැටුප් ගෙවීමටද පියවර ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

(Aruna)