Wednesday, July 09, 2025
Follow Us
ගෑස් නැවට ලැබුණු අලුත්ම තීරණය

ලිට්‍රො සමාගමට තවත් දැනුම්දීමක්


පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට තවත් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගෑස් නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ නොගන්න ලෙස එම සමාගමට උපදෙස් ලබාදී තිබේ.

ලිට්‍රො සමාගම විසින් ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වීමත් සමග එම දැනුම්දීම සිදුකර ඇත.

(Aruna)