Wednesday, April 01, 2026
Follow Us
අද දහවල් 12 සිට දුම්රිය ධාවනය නොවන ලකුණු

දුම්රිය රියදුරන් සහ නියාමක සංගමය හදිසියේ ගත් තීරණය


ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියැදුරන් සහ නියාමක සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද දහවල් 12.00 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව එම සංගමය සදහන් කරයි.

(Aruna)