Wednesday, April 01, 2026
Follow Us
සේවක අර්ථසාධක අරමුදල් නිදහස් කර ගැනීමේදී පිළිවෙල අක්‍රමවත් : ජනතාව දැඩි පීඩාවක

සේවක අර්ථසාධක අරමුදල් නිදහස් කර ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව පවතින ක්‍රමයට වඩා විධිමත් වු සේවාවක් සැලසිය යුතු බව රාජ්‍ය සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුවන ආචාර්ය සරත් ඕබේසේකර පවසනවා.

පවතින ක්‍රමවේදය හේතුවෙන් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

(Neth)