Wednesday, April 01, 2026
Follow Us
රංගන හේරත්ට කොවිඩ්

ක්‍රිකට් කණ්ඩායම අනතුරේ ?


බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු මේ වනවිට බංගලාදේශ කණ්ඩායම සමඟ නවසීලන්ත සංචාරයකට එක්ව සිටී.

බංගලාදේශ කණ්ඩායමේ හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනත් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ

(Aruna)