තිරිගු පිටි හිගය දිගු කාලයක් පැවතිය හොත් උත්සව සමයේදී ආහාර රැසක මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
- Fears lives could be risked to win polls
- Concerns over conspiracy theories
- Past elections plagued with corruption
- Church considering legal options
විදුලිය ලැබෙයිද? නොලැබෙයිද? යන ප්‍රශ්නයකින් ජනතාවට දිනපතා කාලය ගත කිරීමට සිදුව ඇති පසුබිමක ප්‍රමාණයටත් වඩා වැඩි වෝල්ටීයතාවයකින් විදුලිය ලැබීම හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණවලට හානි වූ පුවතක් නෙත් නිවුස් අපට වාර්තා වුණා. ඒ, රාගම පේරලන්ද ප්‍රදේශයේ.
2021 - 2022 මහා කන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5,146 කින් හෙවත් අක්කර 12,865 කින් අඩුවී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 5 ක පමණ කාලයක් බව මේ වනවිට අනාවරණ වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
දුරගමන් සේවා දුම්රිය සඳහා කලින් ආසන වෙන්කිරීමේ කටයුතු අවිධිමත්ව වීම හේතුවෙන් මගියකුට එක් ආසනයක් වෙන් කරගැනීමට බොහෝ කාලයක් ගතවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටියි.
Page 311 of 768