Thursday, April 09, 2026
Follow Us
නොසිතූ ලෙස කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළට

වෛරසය නැවත වැලඳීය හැකි


නොසිතූ ලෙස කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් එකම රෝගියාට අවස්ථා ගණනාවක වෛරසය නැවත වැලඳීමේ හැකියාව ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ බව සඳහන් කළේය.

පවතින අවධානම් තත්ත්වය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වීම ඉතා වැදගත් බව ඒ මහතා පෙන්වා දෙයි.

(Aruna)