ස්වර්ණමාලී මහ චෛත්‍ය රාජයාණන් වහන්සේ මත පළදවන ලද කොත් වහන්සේ මූලික කර ගනිමින් සමාජ ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක ස්වර්ණමාලී චෛත්‍යාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින්.
අවිස්සාවේල්ල, කොටගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකු අතුරුදන්වී තිබෙනවා.
With the increase in the prices of fuel and wasting days and nights in queues for fuel, people have switched back to the most affordable, economical and healthy mode of transportation; riding their push bicycles for their transportation needs.
ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සදහාද පෝලිම් ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
Water levels in the Castlereagh and Maussakelle reservoirs have been rising following heavy rainfall experienced on the western slopes and the central hills.
ගෘහස්ත ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදා හැරීම හෙට සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
පෙට්‍රල් සහ ඩීසල් ගඩබා කරන ටැංකිවලට එම ඉන්ධන වර්ග මාරු කර ගබඩා කිරීම හේතුවෙන් මුද්‍රා තැබූ ආනමඩුව ආඬිගම ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයේ විශේෂ වාර්තාවක් අද නිකුත් කිරීමට නියමිතයි. මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම පරීක්ෂණය පවත්වා තිබෙනවා.
Page 269 of 768