Sunday, February 15, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙකු සියදිවි හානි කරගනියි

රාජකාරි ගිනි අවියෙන් අවසන් ගමන් ගිය හමුදා සෙබළා


පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ආරක්ෂාවට අනුයුක්තව සේවය කරමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සෙබළෙකු බවයි.

ඔහුට අයත් රාජකාරි ගිනි අවියෙන් සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Aruna