Sunday, February 15, 2026
Follow Us
ඩීසල් හිඟය උග්‍ර අතට

බස් රථ ධාවනය ඇන හිටී


රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි.

බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඉන්ධනහල් අසල නවතා ඉන්ධන එන තෙක් නතර කර තිබෙන් දක්නට ලැබිණි.

බස් රථ වලට අමතරව ලොරි රථ ද විශාල සංඛ්‍යාවක් මහමග දෙපස ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් රාත්‍රීයේ සිට මේ දක්වා නවතා දමා තිබෙන අයුරු දක්නට ඇත.

Aruna