Sunday, February 15, 2026
Follow Us
පාසැල් වෑන්රථ සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල්

රජයේ පාසැල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල පළමු වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වනවා. ඒ අනුව පාසැල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

පාසැල් වෑන් රථ සහ බස්රථ සඳහා ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබාගැනීමට ද මේවනවිට පහසුකම් සලසා ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

Neth