Thursday, April 09, 2026
Follow Us
Social and Equity

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,635ක් දක්වා ඉහළට

Social and Equity

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ යතුර සම්බන්ධයෙන් මේවනවිට ගැටළුවක් මතුව තිබෙනවා. ඒ, දේවාලයේ යතුරෙහි භාරකාරීත්වය සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් සම්ප්‍රදායානුකූලව දේවාලයේ යතුරෙහි භාරකාරීත්වය පැවතිය යුත්තේ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සතුවයි.

Social and Equity

සංවර්ධන සේවා නිලධාරීන් කණගාටු වෙයි

Social and Equity

මෙරටට ලැබෙන විදේශීය ප්‍රේෂණවල තරමක වැඩිවීමක් ඇති බව රාජ්‍ය බැංකු කිහිපයක් නියෝජනය කරන ප්‍රගති බැංකු සේවක සංගමය පවසනවා. එහි සභාපති නිශාන්ත සමරසිංහ පැවසුවේ ඉදිරියේදී මෙම තත්ත්වය සුබවාදී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේවෙතත් අපේක්ෂිත මට්ටමට තවමත් විදේශීය ප්‍රේෂණ නොලැබෙන බව ඔහු සඳහන් කළා.

Social and Equity

ඉකුත් ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ ආහාර පාන නිෂ්පාදන අංශයේ පැවැති ඉල්ලුම පහළ ගොස් තිබෙනවා. ඒ, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පිරිහීම හා ඉන්ධන හිගය හේතුවෙන්.

Social and Equity

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් “යුවාන් වැන්ග් – 5” චීන පර්යේෂණ නෞකාව මීට මඳ වේලාවකට පෙර හම්බන්තොට වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

Social and Equity

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

Social and Equity

භූමිතෙල් ලීටරය රු. 200කින් ඉහළ දැමීමේ සූදානමක්

Social and Equity

රෝහල්වල ඖෂධ හිඟයක් පමණක් නොව වෛද්‍ය උපකරණ හිඟයක් ද පවතින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

Social and Equity

මිග් ගනුදෙනුව යළි ඇදෙයි

Social and Equity

රාජ්‍ය ආයතන ගැන අනාවරණයක්

Social and Equity

රට තුළ මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 116ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ඖෂධ ප්‍රධානයන් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක සහ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මෙම ඖෂධ වර්ග කෙසේ හෝ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි.

Social and Equity

ගෙට පැනලා බෙල්ලට පිහි තියලා පොලිසියට කිව්වොත් මරනවා කියලා

Social and Equity

ලාෆ්ස් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායට

Social and Equity

ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේවෙතත් සංවිධාන 15 ක් තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් වන අතර පුද්ගලයින් 316 ක් අසාධු ලේඛණගත කර තිබෙනවා.

Social and Equity

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ඉන්ධන ජාවාරමට රජයේ නිලධාරීන් ද සම්බන්ධ බවට ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

Social and Equity

ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොවන බව බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව පෙර මිල සංශෝධනයට අනුව ප්‍රකාශයට පත් කෙරුණු ඉන්ධන මිල ගණන් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්