Friday, April 10, 2026
Follow Us
ස්මාර්ට් ෆෝන් මිල යළි ඉහළට

දුරකතන සහ උපාංග මිලට වෙන දෙය


ජංගම දුරකතන සහ උපාංගවල මිල යළිත් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය පවසයි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCT) ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සහ උපාංග මිල කෙරෙහි සෘජුවම බලපාන බව එම සංගමය පැවසුවේය.

Aruna