Sunday, October 04, 2026
Follow Us
හෙට අනිද්දා විදුලිය කැපෙන්නෙ මෙහෙමයි

දිවා රාත්‍රී විදුලි කප්පාදුවක්


හෙට (06) සහ අනිද්දා (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Aruna