Wednesday, July 08, 2026
Follow Us
කොත්තු, රයිස් මිල ඉහළට

ප්ලේන්ටි , ආප්ප මිල ඉහළ නොයයි


කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ප්ලේන්ටියක සහ ආප්පයක මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු කීවේය.

Aruna