Thursday, February 19, 2026
Follow Us
සිමෙන්ති මිල අඩු කරයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක්


INSEE සංස්ථා සහ INSEE ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

මෙම මිල අඩුකිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම පවසයි.

Aruna