Monday, April 13, 2026
Follow Us
Political

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සතුව තිබූ ජංගම දුරකතනයක් පසුගියදා බන්ධනාගාර නිළධාරීන් විසින් සොයා‍ගෙන තිබිණි. අදාල දුරකතනය මන්ත්‍රීවරයාට ලබාදුන් බන්ධනාගාර නියාමකවරයාද හඳුනාගෙන තිබෙනවා.

Political

A special programme should be introduced to provide Pfizer vaccine to the youth between the age group of 20 to 30 in the Colombo District as there was a large number of youth who were aspiring to migrate for higher studies and employment in Colombo District, a Government MP said today.

Political

මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බඩු මිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා, ඒ වෙනුවට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ සඳහා ප්‍රමාණවත් බවද පෙන්වා දෙනවා.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය ආසාදනය වී දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

Political

State Minister of Money and Capital Markets, and State Enterprise Reforms, Ajith Nivard Cabraal is to step down from his portfolio and resign as a member of parliament to be sworn in as the Governor of the Central Bank.

Political

“නොදන්න දේ නොකිය හිටහං අප්පුහාමි “

Political

UNP MP Ranil Wickremesinghe yesterday urged the Speaker to take action against Lawyer Nagananda whom he claimed had insulted Parliament.

Political

රටේ ආපදා තත්වයක් පවතින විට ඒ ඒ වගකීම් බාරදිය යුත්තේ ඒවා ක්‍රියාත්මක කළහැකි අයට බවත් ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි පනවා ඇත්තේ ඒ අනුව බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Political

Government today presented to Parliament a supplementary estimate worth Rs 73.2 billion (Rs. 732,124,887,226 ) to be spent for the current COVID 19 pandemic and other expenses.

Political

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව රැස්වෙයි

Political

Main Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian S.M. Marrikar yesterday charged that the Government was responsible for the food crisis and that the use of emergency regulations to tackle shortage was with the ulterior motive of furthering militarisation in the country.

Political

නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (06)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

Political

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට යළිත් පාර්ලිමේන්තුවට පිවිසීමේ කොළ එළි දැල් වී තිබේ.

Political

The President has taken over extraordinary powers by declaring emergency regulations in the pretext of protecting consumers, the National People's Power (NPP) said yesterday.

Political

The UNP is ready to work with those who support other political parties to make Sri Lanka a great nation, its Leader Former Prime Minister Ranil Wickremesinghe said yesterday.

Political

මේ මොහොතේ රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත් ,ඒ හරහා ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේ ගැටළුවක් මතුවී ඇත් නම් කළයුතුව තිබුණේ හදිසි නීතිය පැනවීම නොව රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Political

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැගවීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීමට අදාළව විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.