Sunday, September 06, 2026
Follow Us
මහින්ද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

මහින්ද අස්වෙන්න හේතුව මෙන්න


තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස්වී ඇත්තේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ය.

ඔහු අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිතය

(Aruna)