Monday, April 13, 2026
Follow Us
Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Political

වසංගතයෙන් බැටකමින් සිටින ජනතාවට ආණ්ඩුවේ බර දැරීමටද සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බඩුමිල අඩු කරන ආකාරය, මුදල් සොයා ගන්නා ආකාරය, රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව සුරංගනා කතා කියමින් බලයට පත් වූ ආණ්ඩුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පවා පාලනය කරගත නොහැකි තත්වයට පත්ව ඇති බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ.

Political

Monitoring of MPS is a waste of public funds, Leader of Opposition Sajith Premadasa said yesterday." Government should have diverted the funds used for monitoring of the MPS towards the welfare of the people, Mr. Premadasa said after donating medical equipment to Kegalle Hospital under the SJB sponsored ' Wipakshayen Husmak' programme last morning.

Political

මේ වන විට නැවත වරක් රට තුළ පෝලිම් යුගය සහ සලාක යුගය නිර්මාණය වෙමින් ඇති බවත් දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

සිරකරු ජාතික දිනයදා වෙන්න යන රටම බලාසිටින දේ

Political

අගමැති හිටපු ලේකම් ආයිත් ලේකම් කරගනී

Political

මහ බැංකු අධිපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසුවේ අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවත් කඩිනමින් මහ බැංකු අධිපති ධුරය සදහා පත් කළ නොහැකි බවයි.

Political

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

Political

මේජර් ජෙනරාල් නිවුන්හැල්ල බඩගින්නට එරෙහි සටන අරඹයි

Political

වැඩි මිලට විකිණීමේ අරමුණින් යුතුව මේ මොහොතේ යම් යම් භාණ්ඩ සඟවාගෙන සිටින වෙළෙන්දන් එදා සුනාමි ව්‍යසනය මොහොතේ කාන්තාවන්ගේ රන් මාල කඩාගත් පුද්ගලයින්ට සමාන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Political

පාර්ලිමේන්තු මැති ඇමැති 8ක් නිරෝධායනයට

Political

තමන් නැවතත් මහබැංකු අධිපති ධුරයට පත්වනු ඇති බවට පැතිර යන කතා ප්‍රතික්ෂේප කිරීමට තමන්ට නොහැකි අතර එය තහවුරු කිරීමටත් තමන්ට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි.

Political

රජය කියනා පරිදි ජංගම දුරකථන, පරිගණක වැනි දෑ අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන්නේ කෙසේද යන ප්‍රශ්නය මේ මොහොතේ පැන නඟින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

Political

Reports state that 10 members of the Samagi Jana Balawegaya are preparing to join the United National Party.

Political

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉකුත් 6 වනදා පාර්ලිමේන්තුවේ රැඳී සිටි කාලයේදී වැලිකඩ කාන්තා බන්ධනාගාරයට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව වාර්තා වනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අවධාරණය කරයි.

Political

Emergency regulations should be lifted as it has failed to reduce the prices of essential items, even after a week has passed since the imposition of the law, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

27 ruling party ministers and MPs have not been in parliament to vote for the Emergency Regulations on Sep. 06.